මීට අවුරුදු මිලියන 86ක සිට සාගර පතුලේ ජීවත් වන බැක්ටීරියා විශේෂයක් හමුවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
ශාන්තිකර සාගරයේගවේෂණයක නිරත වූ පර්යේෂකයන් පිරිසකට මෙම බැක්ටීරියාව හමුවී ඇත.
සාගර පතුලේ රොන්මඩ තට්ටු වශයෙන් තැන්පත් වන අතර, මෙම බැක්ටීරියා වෙසෙන මඩ තට්ටුව මත රොන්මඩ තට්ටු පසුගිය වසර මිලියන 86 පුරාවට තැන්පත්වී ඇත.
කෙසේ වෙතත්, ඉඳිකටු හැඩැති උපකරණ භාවිතා කරමින් මෙම මඩ තට්ටු නිරීක්‍ෂණ කිරීමේදී පැරණි මඩතට්ටු වල රැඳී තිබෙන ඔක්සිජන් ශ්වසනය කරමින් සිටි මෙම ජීවීන් සොයාගෙන ඇත.
මෙම ජීවීන් ඉතාමත් ම අඩු ඔක්සිජන් ප‍්‍රමාණයන් ශ්වසනය කරන බව මෙම පර්යේෂකයන් පවසයි.
ඩයිනසෝර් සතුන් මෙලොව සිටි කාලයේ සිට මොවුන් හට නව ආහාර හෝ ඔක්සිජන් ලැබී නැති බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියි.
News Source – Dutunudutu

No comments:
Post a Comment